Archives: පෙබරවාරි 2019

දෙවියන්වහන්සේගේ කථාන්තරය තුළ ජීවත් වීම.

වචන හයකින් බලපෑමක් කළ හැකි කථාවක් ලිවිය හැකිදැයි අර්නස්ට් හෙමිංවේ ගෙන් අනසු ලැබීය. ඔහුගේ ප‍්‍රතිචාරය වූයේ "භාවිතා නොකළ ළදරු සපත්තු විකිණිමට ඇත" කියාය. හෙමිංවේගේ කථාව බලවත්ය. ඊට හේතුව හිස්තැන් පිරවීම අප සතු නිසාය. ඒ සෞඛ්‍යමත් දරුවෙක්ට අවශ්‍ය නොවූ පාවහන්ද නැතිනම් යම් ඛේදවාචකයක් සිදුවීද? නැතිනම් දෙවියන්වහන්සේගේ දැඩි පේ‍්‍රමය සහ සහනය අවශ්‍ය වන්නක්ද?

හොඳ කථා අපගේ කල්පනාවට බලපෑම් කරන්නේය. කියන ලද ශ්‍රේෂ්ඨතම…

උන්වහන්සේ අපගේ හස්තය අල්ලා ගෙන සිටි සේක

දෙහැවිරිදි දැරියක් ඉරිදා දිනයක සභාවේ පඩි පෙළේ ඉහළ පහළ යමින් සිටියාය. ඇය පියකරුය. ධෛර්යමත්ය. ස්වාධිනය. ඇය පඩියෙන් පඩිය පහළ තට්ටුවට බැස්සාය. පඩි පෙළ බැසීම ඇයගේ දුත මෙහෙවර විය. ඇය එය අවසන් කළාය. මෙම කුඩා දැරියගේ නිර්භිත ස්වාධිනත්වය ගැන සිතන විට මගේ මුවට සිනහවක් නැගුණි. දැරිය බිය නොවූයේ ඇයගේ මවගේ තියුණු දෑස අය වෙත සෑම විටම යොමුව ඇති බවත් පේ‍්‍රමණිය හස්තය…

ජීවමාන යාගයක්

මාගේ නැන්දණියට හොඳ රැකියවක් තිබුණි. ප‍්‍රචාරක කටයුතු සඳහා ඇය චිකාගෝ සහ නිව්යෝර්ක් අතර නිතර ගමන් කළාය. නමුත් තම දෙමව්පියන්ට ඇති පේ‍්‍රමය නිසා එම රැුකියාව අත් හැරීමට ඇය තීරණය කළාය. ඔවුන් මිනෙසෝටාහී ජීවත් වූ අතර ඔවුන්ට සාත්තුව අවශ්‍ය විය. ඇයගේ සහෝදරයින් දෙදෙනෙකු තරුණ කාලයේදී ඛේදනීය ලෙස මිය ගොස් තිබුණි. එම නිසා ඇයගේ දෙමාපියන් බලා ගැනීමට සිටියේ ඇය පමණී. තම දෙමාපියන්ට සේවය…

ලියුමකින් යවන්න

සිව් වයසැති වෙනත් දරුවන් මෙන් රූබිද දිවීමටද ගායනා කිරීමටද නැටීමට සහ ක‍්‍රීඩා කිරීමටද ආශා කළාය. නමුත් ඇය තම දණිස්වල වේදනාවක් ගැන පැමිණිලි කරන්න පටන් ගත්තාය. රූබිගේ දෙමව්පියෝ ඇයව පරීක්‍ෂණවලට යොමු කළෝය. ප‍්‍රතිඵලය කම්පණය ගෙන දුන්නේය. පිළිකාවක් වැළඳී 4 වන මට්ටමට පැමිණ තිබුණි. එය නහර පිළිකාවකි. ඇයව ඉක්මණින්ම රෝහල් ගත කෙරුණි.

රූබිගේ රෝහල් කාලය දික්විය. නත්තලට එහි සිටීමට ඇයට සිදුවිය. එය…

ඒවා රාක්කයේ තබන්න. ඉදිරියට යන්න.

ගුවන් විදුලි නිවේදකයෙකු වන මගේ මිතුරෙක් මට දුන් ණැනවත් උපදෙසක් මට මතක් වේ. ඔහුගේ වෘත්තියෙහි මුල් කාලයෙහි විවේචනය සහ ප්‍රශංසාව ගැන ක්‍රියා කරන ආකාරය ගැන මාගේ මිතුරාට අර්බූදයක් විය. ඔහුට හැඟුණේ කරණා දෙකම රාක්කයට දමන්න යයි දෙවියන්වහන්සේ ඔහුට කියන බවය. ඔහු සිතට ගත් දෙයෙහි හරය කුමක්ද? විවේචනයෙන් ඉගෙන ගත හැකි දෙය ගන්න. ප්‍රශංසාව පිළිගන්න. යටත්කමින් දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් සහ බලයෙන් ඉදිරියට…